ඇත්තටම මේ තැනට ගියාම නම් පුදුම නිදහසක් දැනෙන්නෙ.. දාන ශාලාව තියෙන්නෙ කන්ද පහල, ස්වාමීන් වහන්සේලාගේ කුටි තියෙන්නෙ කන්ද මුදුනෙ. තව කුඩා ස්ථූපයක්, බෝධීයක් වගේම බුදු මැදුරකුත් තියෙනව.
ඇත්තටම ගොඩක් ලොකු උත්සව තියල උපන්දින වගේ ඒව සමරන අය පුලුවන් නම් මේ වගේ තැනකටත් දානයක් දෙන්න..
පුලුවන් වෙලාවක බලන්න යන්න, 12ට කලින් නම් ගොඩක් හොදයි.. හැබැයි ගිහින් එතන කරදරයක් වෙන විදිහට හැසිරෙන්න එපා..